Tag: උතුරු පළාත

03-LBN.jpeg

1min150
ශ්‍රී ලාංකික ලොජිස්ටිස්ක් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඩේවිඩ් පීරිස් ලොජිස්ටික්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ප්‍රථම බහු-පාරිභෝගික ලොජිස්ටික්ස් මධ්‍යස්ථානය පසුගියදා විවෘත කළේය. යාපනය ප්‍රදේශයේ ස්ථාපිත මෙම නවීන පහසුකම් සහිත ගබඩා සංකීර්ණය උතුරු පළාතේ ආර්ථික තත්ත්වය සවිබල ගැන්වීම වෙනුවෙන් පෞද්ගලික අංශය විසින් සිදු කරන ලද සුවිශේෂී ආයෝජනයක් වේ. […]

GRIT-Accelerator-Demo-Day-2025-LBN-1.jpg

1min230
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර […]

GRIT-Accelerator-Demo-Day-2025-LBN.jpg

1min220
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නවෝත්පාදන සහ ව්‍යවසායකත්ව සංවර්ධන සංවිධානය වන Hatch Innovation විසින් ක්‍රියාත්මක කරන ලද GRIT ව්‍යාපාර වැඩසටහනේ පළමු කණ්ඩායම සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් පසුගිය නොවැම්බර් 25 වන දින කොළඹ HatchWorks හිදී “Demo Day” නමින් වැඩසටහනක් පැවැත්විණි. උතුරු පළාතේ කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ආරම්භක ව්‍යාපාර (Startups) 07ක් මෙහිදී එළිදක්වනු ලැබුවේය. ඒ අනුව ආයෝජකයින්, ව්‍යාපාර […]

Capture-1.jpg

1min160
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුමැතිය යටතේ උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය සංවිධාන කරන උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් ශූරතාවලිය සඳහා අයැදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ. ලබන වසරේ ජනවාරි මස 16 වැනිදා සිට 19 දක්වා ඕමන්තෙයි වවුනියා දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ පැවැත්වෙන මෙම සිව්දින ශූරතාවලියට මෙරට බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියෙන් සිටින සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වනු ඇතැයි […]

Capture2-LBN.jpg

1min540
      ජාතික ශ්‍රේණිගත කිරීමේ පළමු මට්ටමේ තරගාවලියක් වන උතුරු පළාත් සමස්ත ලංකා විවෘත බැඩ්මින්ටන් තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම දැන් සිදු කෙරේ. ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ අනුබද්ධිත උතුරු පළාත් බැඩ්මින්ටන් සංගමය විසින් සංවිධාන කරනු ලබන මේ තරගාවලිය ඔක්තෝබර් මස 31 වැනිදා සිට නොවැම්බර් මස 5 වැනිදා දක්වා කිලිනොච්චියේ උතුරු පළාත් ගෘහස්ත බැඩ්මින්ටන් ක්‍රීඩා සංකීර්ණයේදී […]

Picture2-LBN.jpg

1min350
      කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්‍රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල […]

Image-5-LBN.jpg

2min580
      2009 දී ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය අවසන් වූ පසු, ජනතාව යළි නඟා සිටුවීම සඳහා අවශ්‍ය ආයෝජනයන් සිදු කිරීමේ අපේක්ෂාවෙන් උතුරු පළාතට ඇතුළු වූ පළමු කර්මාන්තවලින් එකක් ලෙස ඇඟලූම් කර්මාන්තය හැඳින්විය හැකියි. දශකයකට පසු, උතුරු ප‍්‍රදේශයේ පුද්ගලයින් 8000 කට අධික සංඛ්‍යාවකට රැකියා අවස්ථා ලබා දෙමින් මහා පරිමාණ මෙහෙයුම් ආරම්භ කළ ප‍්‍රථම ක්ෂේත‍්‍රය වන්නේ […]

Image.png

1min520
වර්ධනය වන පාරිභෝගික ඉල්ලුම සපුරා ලීම සඳහා 900MHz සංඛ්‍යාත පරාසය විසුරුවාහරී මූලික පරීක්ෂණවලදී අසමසම ගෘහස්ථ අත්දැකීමක් තහවුරු වෙයි ශ්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම උතුරු පළාත පුරාවට 900MHz සුපිරි සංඛ්‍යාත පරාසය හඳුන්වා දීමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව නිම කළ බව නිවේදනය කර ඇති අතර එමඟින් පරිශීලකයින්ගේ අත්දැකීම් ඉතා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව