ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2021
සිය ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් සඳහා දිවයින පුරා වෙළෙඳසැල් 3500කට වැඩි සංඛ්‍යාවක 50%ක් දක්වා වට්ටම් ලබාදෙමින් කොමර්ෂල් බැංකුව උත්සව සමය අරඹා ඇත. සුඛෝපභෝගී හෝටල්වල නිවාඩුව ගත කිරීම, විදෙස් සංචාර, සාප්පු සවාරි, විනෝදාස්වාදය වැනි සෑම අවශ්‍යතාවක්ම ආවරණය කරමින්, 2021 වසර අවසානය දක්වා නිශ්චිත දිනවල හෝ කාල සීමාවක භුක්ති විඳීමට, රටේ ප්‍රමුඛතම පුද්ගලික […]