ලංකා ව්‍යාපාරික පුවත් - LBNMay 21, 2021
මෙරට COVID-19 තුන්වන රැල්ල පාලනය කිරීම සඳහා ගෙන ඇති ආරක්ෂක විධිවිධාන වල එක් පියවරක් වශයෙන් MAS සමූහ ව්‍යාපාරය සිය කර්මාන්තශාලා වල නිතිපතා PCR පරීක්ෂණ සිදුකරයි. මෙමගින්, එතෙක් හඳුනා නොගත් සහ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් හඳුනාගෙන, ඔවුන් මගින් රැකියා ස්ථානයේ හා සමාජයේ අනෙකුත් පුද්ගලයන් වෙත වෛරසය ආසාදනය වීම වැළැක්වීම සඳහා ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන […]



