මේ අපේ‍්‍රල් සහ මැයි මාස වලදී කොමර්ෂල් බැංකුවේ ‘අරුණළු’ ළමා ඉතිරිකිරීමේ ගිණුමක් හෝ ‘ඉසුරු’ ළමා ඉතුරු කිරීමේ සැලසුමක් විවෘත කරන සියළුම ගනුදෙනුකරුවන්ට එම ගිණුමෙන් සහ ඉතුරු කිරීමේ සැලසුම මගින් ලබාදෙන ප‍්‍රතිලාභ තවදුරටත් වැඩිකරමින් ත්‍යාගයක් පිරිනමන බව බැංකුව නිවේදනය කර ඇත. බැංකුවේ ජනප‍්‍රියතම ළමා ඉතුරු කිරීමේ ගිණුම් මගින් ලබාදෙන ඉතිරි කිරීමේ විකල්ප […]