ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 24, 2023
ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී ගොඩනැගිලි ඉදිකිරීම ප්‍රවර්ධනය කිරීමට එක්ව කටයුතු කිරීම සඳහා අවශ්‍ය රාමුව සකස් කරමින් කොමර්ෂල් බැංකුව, හරිත ගොඩනැගිලි කවුන්සලය සමඟ සංධිස්ථානගත ගිවිසුමකට පැමිණ ඇත. දෙපාර්ශවය අතර අවබෝධතා ගිවිසුමට අනුව කාබන්-උදාසීන හා පාරිසරික වශයෙන් තිරසාර වූ ආර්ථික සංවර්ධනයක් කරා ලඟා වීමට අවශ්‍ය පසුබිම සකස් කරමින් බැංකුව මගින් සිදුකරන තිරසාර මූල්‍ය නිෂ්පාදන […]