ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 19, 2023
DFCC බැංකුව දරුවන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කරවීමේ අරමුණින් සිය ළමා ඉතුරුම් ගිණුම් හිමියන්ට නව ප්රතිලාභ රැසක් හඳුන්වා දීමට මෑතකදී පියවර ගෙන ඇත. ඒ යටතේ දරුවන්ට විද්‍යුත් ත්‍යාග වවුචර් හෙවත් E-vouchers පිරිනැමීමටත්, Robotics සහ Coding ඉගෙනුම් කට්ටල පිරිනැමීමටත් DFCC බැංකුව සැලසුම් කර තිබේ. DFCC Junior E-Vouchers දිවයින පුරා අලෙවිසැල් 110 […]