ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 10, 2026
කාම්බෝජයේ චම්රොන් පොලිටෙක්නිකල් විශ්ව විද්‍යාලය (Chamroeun University of Poly-Technology – CUP) සිය ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආසියා පැසිෆික් කළාපීය සහකාර අධ්යක්ෂ ධුරයට ශ්‍රී ලාංකික විද්වතෙකු සහ ව්‍යාපාර නායකයෙකු වන මහාචාර්ය ආචාර්ය ඇන්තනි ඩෙක්ස්ටර් ප්‍රනාන්දු මහතා පත් කර තිබේ. ආසියා පැසිෆික් කළාපය පුරා ජාත්‍යන්තර අධ්‍යාපන සහයෝගීතාව පුළුල් කිරීම සහ උසස් අධ්‍යාපන අවස්ථා වර්ධනය කිරීම සඳහා විශ්ව විද්‍යාලය […]



