ලංකා ව්‍යාපාරික පුවත් - LBNJanuary 11, 2026
කොළඹ – ODI Global සහ දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය (CEPA) එක්ව සකස් කළ “ශ්‍රී ලංකාවේ පරිවර්තනීය ආර්ථික වර්ධනය තිරසාර කිරීම (2025–2030)” ග්‍රන්ථය, 2026 ජනවාරි 8 දින කොළඹ ශ්‍රී ලංකා පදනමේදී නිල වශයෙන් එලි දක්වන ලදී. මෙම ග්රන්ථ නිකුත් කිරීම මෙම ග්‍රන්ථයේ කතුවරුන් නව දෙනාගේ අධීක්ෂණය හා සහභාගිත්වය යටතේ සම්පාදනය වී ඇත. 2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී […]









