ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 16, 2021
නිවසේ සුරක්ෂිතව සිටියදීම ගනුදෙනුකාරභවතුන්ට හොඳම ප‍්‍රතිලාභ ලබා දීම අරමුණින් දිවයිනේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ක්‍රෙඩිට් කාඞ්පත්හිමියන්ට විශේෂ වට්ටම් හා පහසු වාරික ගෙවීමේ සැලසුම් විකල්ප ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල් සහ online වෙබ්අඩවි සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වයන් තුළින් HNB කාඞ්පත් හිමියන්ට සුරක්ෂිතව නිවසේ සිට […]



