Tag: ආයෝජන

සොෆ්ට්ලොජික්-ලයිෆ්.jpg

1min160
ශ්‍රී  ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සොෆ්ට්ලොජික් ලයිෆ් ඉන්ෂුවරන්ස් පී එල් සී, Norfund සහ OP Finnfund Global Impact Fund I වෙතින් වසර 5ක් සඳහා වන ඇමරිකානු ඩොලර් මිලියන 15ක Tier 2 ණය පහසුකමක් ලබා ගැනීමට පසුගියදා කටයුතු කරන ලදී. ඒ තුලින් සොෆ්ට්ලොජික් ලයිෆ් සිය රක්ෂණ සේවාවන් තව දුරටත් සාර්ථක කර ගැනීම සඳහා ඉදිරි පියවරක් තැබීමට […]

IMG_0175-Pix-for-Paper-15-2-1-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව  අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් […]

IMG_0514-LBN.jpg

1min70
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ දැවැන්තයා වන John Keells Properties, පසුගියදා පැවැති “ව්‍යාපාරික සහ ආයෝජන සමුළුව 2025 – ගම්පහ” (Business & Investment Summit 2025) වැඩසටහන සඳහා නිල දේපළ වෙළෙඳාම් සහකරු ලෙස ලංකා බිස්නස් ටීවී (LBTV) සමඟ එක් විය. පසුගිය දෙසැම්බර් 13 වන දින කලගෙඩිහේන Glasgow හෝටලයේදී පැවැත්වුණු මෙම සමුළුවට මූල්‍ය, ව්‍යවසායකත්ව සහ නියාමන ක්ෂේත්‍රවල ප්‍රවීණයන් […]

රාජගිරිය_-LBN.jpeg

1min140
2024 වසරේදී කොළඹ අවට පිහිටි උප නගර අතුරින්, මහල් නිවාස (Apartment) වෙළඳපොළ තුළ ඉහළම විභවයක් සහිත හා ආයෝජන අවස්ථා සීමිත වූ සුවිශේෂී කලාපයක් ලෙස රාජගිරිය නැවතත් සිය ස්ථාවරත්වය තහවුරු කරගෙන තිබේ. 2023 වසරේ සිව්වන කාර්තුවේ සිට 2024 සිව්වන කාර්තුව දක්වා කාලය තුළ රාජගිරියේ දේපළ මිල ගණන් 29.7% ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇත. ඒ අනුව වර්ග […]

IMG_0175-Pix-for-Paper-15-2-1-LBN.jpeg

1min90
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ දිගු කාලයක් මුළුල්ලේ අඛණ්ඩව  අරමුදල් කළමනාකරණයෙහි නියුතු, Ceybank ඒකකභාර අරමුදල් කළමනාකරණ ආයතනය (Ceybank Asset Management Ltd), මෙරට සියලුම පුරවැසියන් හට පහසුවෙන් ප්‍රවේශය විය හැකි, විශ්වාසනීය මෙන්ම වෘත්තීය වශයෙන් ප්‍රවීණත්වය ලැබූ විශිෂ්ඨ කළමනාකරණ මණ්ඩලයක මඟපෙන්වීම යටතේ ආයෝජන අවස්ථා සහ විසඳුම් ලබා දෙමින්, ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන වෙළඳපල තුළ ප්‍රමුඛතම මූල්‍ය කළමනාකරණ ආයතනයක් […]

DFCC-IVP-LBN.jpg

1min1300
DFCC බැංකුව, එහි 70 වැනි සංවත්සරයට සමගාමීව, ශ්‍රී ලංකාවේ කුඩා, මධ්‍ය සහ මහා පරිමාණ ව්‍යවසායන් සඳහා විශේෂිතව සැලසුම් කළ DFCC Business Investment Planner ආයෝජන සැලසුම හඳුන්වා දී ඇත. මෙම ආයෝජන සැලසුම, ණය හෝ කෙටිකාලීන මූල්‍ය පහසුකම් මත යැපීමකින් තොරව, ව්‍යාපාරවලට ස්ථාවර ප්‍රාග්ධනයක් ගොඩනඟා ගැනීමට උපකාරී වේ.     DFCC Business Investment Planner ආයෝජන සැලසුම තනි […]

Gautam-Adani-Chairperson-of-Adani-Group.jpeg

8min140
අදානි ව්‍යාපාර සමූහය 2020 සිට 2022 දක්වා ඉහළ ප්‍රාග්ධන වියදම් සහිත මූල්‍ය වර්ෂයන්ට සමානව දැවැන්ත ප්‍රාග්ධන ආයෝජනයේ නව අදියරකට පිවිසෙයි.    සංස්කාරක සාරාංශය අදානි සමාගමේ ගෙවුණු මාස දොළහක (TTM) සමස්ත ව්‍යාපාර ලාභාංශ (EBITDA) ප්‍රමාණය ඉන්දියානු කෝටි 86,789ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව 10.1%ක වර්ධනයකි මූලික යටිතල පහසුකම් ව්‍යාපාර (උපයෝගිතා, ප්‍රවාහන සහ Adani Enterprises Ltd […]

WhatsApp-Image-2025-01-03-at-10.09.18-AM-1.jpeg

1min1350
තරුණ ව්‍යවසායක හශාන් ගුණතිලක මහතාගේ නායකත්වයෙන් පන්නරය ලබන Leaf Lanka International පෞද්ගලික සමාගම, නුදුරේ දීම ශ්‍රී ලාංකේය සංචාරක කර්මාන්තයට නවමු හැඩයක් එක් කිරීමට සැරසෙමින් සිටියි. මාතලේ දිස්ත්‍රික්කයේ දර්ශනීය රිවර්ස්ටන් කලාපය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 6 ක් වටිනා නිවාඩු නිකේතන ව්‍යාපෘතියක් ඇරඹීමට ඔවුන් සූදානමින් සිටින අතර, මේ වන විටත් එම යෝජිත ප්‍රදේශයෙන් අක්කර 17 ක භූමි […]

IMAGE-03-1.jpg

1min170
දශක හතරකට අධික කාලයක් තිස්සේ මෙරට මූල්‍ය ක්ෂේත්‍රය තුළ කීර්තියක් දිනා සිටින  First Capital සමාගම  ඒකක භාර අරමුදල් ආශ්‍රිත ආයෝජන සහ මුදල් ආපසු ගැනීම WhatsApp හරහා සිදු කිරීමේ හැකියාව සිය ගනුදෙනුකරුවන් වෙත ලබා දී ඇත. නවීන තාක්ෂණික ක්‍රමවේද භාවිතය තුළින් සිය ගනුදෙනුකාර පදනම වර්ධනය කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර ඇති නිසාම,  මෙම නව හඳුන්වා […]

Image-PR-Prime-Group-introduces-a-revolutionary-investment-opportunity-in-Sri-Lanka-LBN.jpg

1min200
      මෙරට දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක්වන  ප්‍රයිම් සමූහ ව්‍යාපාරය, සුඛෝපභෝගී ජීවන රටාවකට අවශ්‍ය සියලු නවීන පහසුකම් සමග ඇදහිය නොහැකි ගෙවීම් සැලසුමක් සහිත සුවිශේෂී ආයෝජන අවස්ථාවක් හඳුන්වා දී තිබේ. ප්‍රයිම් සමූහයේ නවතම සුඛෝපභෝගී නිවාස ව්‍යාපෘතියවන, මහල් 27 කින් සමන්විත මෙය කොළඹ නාගරික සීමාව ආසන්නයේම පිහිටා තිබේ. මෙහි විශේෂත්වය වන්නේ මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් සුවිශේෂී […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව