ගනුදෙනුකරුවන්ට වැඩි පහසුවක් හා වඩාත් කාර්යක්ෂම සේවාවක් සැලසීමේ අරමුණින් අමානා බැංකුව සිය ආයතනික බැංකුකරණ කාර්යාලය නව ස්ථානයක පිහිටුවීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම අවස්ථාවට අමානා බැංකුවේ සභාපති අස්ගි අක්බරලි, එහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර්, අධ්‍යක්ෂවරුන් වන ඩිල්ශාන් හෙට්ටිආරච්චි, ටිෂාන් සුබසිංහ සහ මොහොමඩ් ඇඩම්අලී, උප සභාපති (ව්‍යාපාරික බැංකුකරණ) ඉර්ශාඩ් ඉක්බාල් සහ […]