ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 16, 2022
අභියෝගවලට මුහුණ දීමට ව්‍යාපාර ආකෘතියට ඇති හැකියාව තවදුරටත් තහවුරු කරයි 2022 අගෝස්තු 16, කොළඹ: ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයා වන SLT සමූහය, 2022 වසරේ ප්‍රථම අර්ධයේ තිරසාර වර්ධනයක් වාර්තා කිරීමට සමත් වී තිබේ. පෙර වසරේ අදාළ කාලසීමාවට සාපේක්ෂව සමූහයේ ආදායම 6% කින් වර්ධනය වී රු. බිලියන 52.9 ක් ලෙස […]








