ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 23, 2026
කොමර්ෂල් බැංකුව තම ගනුදෙනුකරුවන් පිළිබඳ කැපවීම නැවතත් සනාථ කරමින් බැංකුවේ ප්‍රේෂණ ලබන්නන් හට 2026 සිංහල හා දෙමළ අවුරුදු සමය සඳහා රුපියල් මිලියන හයක ප්රතිලාභ පිරිනමන පිට රට වාසි සෘතුමය ප්‍රවර්ධන වැඩසටහන නැවතත් දියත් කර ඇත. තෙවන වසරටත් පවත්වනු ලබන මෙම වැඩසටහන, RemitPlus වේදිකාව ඔස්සේ ලැබෙන ප්‍රේෂණ සඳාහා රුපියල් මිලියන 1ක මහා ත්‍යාගයක් සහ රුපියල් 50,000 […]





