ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 29, 2025
අවුරුදු කාලයේදී තමන්ගේ පවුලේ ආදරණීයයන් සමග එකට හිඳිමින් අවුරුදු සැමරීම සඳහා ගම්බිම් බලා යන ගමන සියලු දෙනාටම සුවිශේෂීයි. මෙහි ගමනාන්තය සුන්දර බවට පත්කිරීම සඳහා ආලියාන්ස් සමාගම විසින් අර්ථවත් වැඩසටහනක් දියත් කර තිබිණි. ආලියාන්ස් සමාගම විසින් කොළඹ සිට නුවර හෝ පේරාදෙණිය බලා දුම්රියෙන් ගමන් ගන්නා එක් සීග්‍රගාමී දුම්රියක මගීන්ට දුම්රිය ප්‍රවේශපත් වෙනුවෙන් ගෙවූ මුදල […]










