ලංකා ව්යාපාරික පුවත් - LBNMay 20, 2026
සොබාදහමෙන් ආභාසය ලැබූ අවන්හල් සංකල්පයක් ලෙස ආරම්භ වූ The BLAC ජාලයේ දෙවැනි අවන්හල පසුගියදා කොළඹ 03 බගතලේ පාරේදී විවෘත විය. The BLAC අවන්ලේ සුවිශේෂීත්වය වන්නේ එය පරිසරයට සමීප අත්දැකීමක් පාරිභෝගිකයන් වෙත තිළිණ කිරීමයි. ඒ නිසාම The BLAC මේ වන විට පාරිභෝගිකයන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී. එබැවින් තවත් බොහෝ දෙනෙකුට මේ සුවිශේෂී බව අත්විඳීමට අවස්ථාව […]




