දරු උපතක් යනු දෙමාපියන්ගේ ජීවිත වල සුවිශේෂී සන්ධිස්ථානයක් බව අමුතුවෙන් කිවයුතු නොවේ. දරුවෙකු උපත ලැබූ පසු සෑම මවකගේ හෝ පියෙකුගේම උත්සාහය වන්නේ එම දරුවාගේ අනාගතය වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය පදනමක් නිර්මාණය කිරීම ය. එම උත්සාහයට අතදීමක් වශයෙන් අමානා බැංකුව නැවත වරක් රු. 1,000 ක තැන්පතුවක් සහිත ළමා ඉතිරි කිරීමේ ගිණුම් තෑගි කිරීමේ වැඩසටහන […]