ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 29, 2024
කොමර්ෂල් බැංකුව විසින් පවත්වනු ලබන ‘අරුණළු සිත්තම්’ ළමා චිත්‍ර තරගයේ පස්වන සංස්කරණය අවසන් වීම සමඟ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී දරුවන් 137 දෙනෙකුගේ කලා කුසලතා අගයමින් රුපියල් මිලියන 3 ක මුදල් ත්‍යාග පිරිනමන ලදී. කිංග්ස්බරි හෝටලයේ පැවති මෙම අවස්ථාවට කොමර්ෂල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා සහ බැංකුවේ ආයතනික කළමනාකාරීත්වයේ සාමාජිකයින් […]










