ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 10, 2026
දෙස් විදෙස් ලාංකේය සිසු දරුවන්ගේ නිර්මාණශිලී සිතුවම් කුසලතා අගයමින් ඔවුන්ගේ අනාගතය සවිබල ගැන්වීම උදෙසා කොමර්ෂල් බැංකුව සංවිධානය කරන ‘අරුණලු සිත්තම් 2026’ සමස්ත ලංකා ළමා චිත්ර තරගය සඳහා නිර්මාණ භාරගැනීම මේ වන විට ආරම්භ කර ඇත. රුපියල් මිලියන 4.8 කට අධික දැවැන්ත තිළිණ සමුදායකට හිමිකම් කීමේ අවස්ථාව හිමිවන මෙම තරගාවලිය සඳහා වයස අවුරුදු 4 ත් 16 […]




