ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 3, 2026
රක්ෂණ ක්ෂේත්රයේ පුරෝගාමී සන්නාමයක් මෙන්ම JXG (Janashakthi සමූහ ව්‍යාපාරය) හි ප්රමුඛ පෙළේ සන්නාමයක් වන Janashakthi Life, අඛණ්ඩව දෙවැනි වරටත් Janashakthi Life – ICA ජාත්‍යන්තර අර්ධ මැරතන් තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ඉන්දියානු සංස්කෘතික සංගමය (Indian Cultural Association – ICA) මඟින් තුන්වැනි වරටත් සංවිධානය කරනු ලබන මෙම තරගය 2026 දෙසැම්බර් 13 වැනිදා කොළඹ ගාලු මුවදොර […]



