ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 29, 2026
කොළඹ 07 රාජකීය විද්‍යාලයීය බෞද්ධ ශිෂ්‍ය සහෝදර සංගමය විසින් සංවිධානය කරනු ලබන ‘අරණ්‍යාභිධාන’ 2026 ව්‍යාපෘතිය මෙවර දෙවන වරටත් සැප්තැම්බර් 24 වැනිදා මීගොඩ මෙත්තාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාව පුරා පිහිටි ආරණ්‍ය සේනාසන හා විහාරස්ථාන සඳහා තිරසාර හා අර්ථවත් සහයෝගයක් ලබාදීම අරමුණු කරගනිමින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ආධ්‍යාත්මික ජීවිතයට කැපවී ආරණ්‍ය සේනාසනවල වැඩවසන මහා සංඝරත්නයේ සුබසාධනය සඳහා […]



