ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 18, 2024
අමානා බැංකුව සහ Harbour Village (පුද්.) සමාගම එක් වී සුඛෝපභෝගී මහල් නිවාස සඳහා සහනදායී මූල්‍ය පහසුකම් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙම මූල්‍ය විසඳුම් හඳුන්වා දී ඇත්තේ ‘Marina Square – Uptown Colombo’ ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගන්නා ගැනුම්කරුවන් වෙනුවෙනි. මෙරට ජනතාවට වඩාත් පහසුවෙන් සුඛෝපභෝගී මහල් නිවස මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙමින් රටේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ දියුණුවට […]












