ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 7, 2021
අමානා බැංකුව සහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය අතර විශේෂ ගිවිසුමකට පසුගියදා අත්සන් තබන ලදි. මෙම ගිවිසුම යටතේ සිසු සිසුවියන්ට ලැප්ටොප් පරිගණක මිලදී ගැනීම සඳහා අමනා බැංකුව වෙතින් සහනදායී මූල්‍ය පහසුකම් ලබාගත හැකි වේ. ශ්‍රී ලංකාවේ ගණකාධිකරණය සම්බන්ධ විශාලතම වෘත්තීය ආයතනය වන ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය සක්‍රීය සාමාජික සාමාජිකාවන් 6,000 කට […]