Tag: අනගි

Women-entrepreneur-programmes-2024-LBN.jpg

1min340
කොමර්ෂල් බැංකුව 2024 වසරේදී කාන්තා ව්‍යවසායිකාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකාරකම් මාලාවක් හරහා මෙම වැදගත් ගනුදෙනුකාර අංශය සමඟ සෘජුව සම්බන්ධ වීම වර්ධනය කර ඇත. මේ සඳහා ව්‍යවසායිකත්ව සංවර්ධන වැඩසටහන්, බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ DigiZone හි ඩිජිටල් බැංකුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) හි සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ට සුවිශේෂී […]

WB-MD-meets-Anagi-customers.jpg

1min180
      ලෝක බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ – මෙහෙයුම්, ඇනා ජර්ඩි මහත්මිය, කොමර්ෂල් බැංකුව විසින් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවා හරහා සහාය දක්වන කාන්තා ව්‍යවසායකයින් පිරිසක් යාපනයේදී මෑතකදී හමුවිය. ලෝක බැංකුවේ නිලධාරීන් පිරිසක්ද, ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC), ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA), ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඇමරිකා එක්සත් ජනපද නියෝජිතායතනය (USAID), ආසියානු සංවර්ධන බැංකුව (ADB) […]

Anagi-Womens-Day-offers-2023-LBN.jpg

1min550
      කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීම උදෙසා සිය ‘අනගි’ ගනුදෙනුකරුවන්ට, මෙම මාර්තු මාසය පුරාවටම ‘අනගි’ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් සමඟ කරන මිලදී ගැනීම් සඳහා 50%ක් දක්වා වට්ටම්, ණය සහ ලීසිං පහසුකම් සඳහා විශේෂ අඩු පොලී අනුපාතයන්ද නිවේදනය කර ඇත. මාර්තු මාසයේදී නිවාස ණය, පුද්ගලික ණය සහ ලීසිං පහසුකම් සඳහා අයැදුම් කරණ […]

Anagi-Credit-Card-launch-LBN-Fill.jpg

1min470
        කාන්තා පාරිභෝගික අංශය තවදුරටත් සවිබල ගැන්වීම සඳහා තිබෙන කැපවීම විදහා දක්වමින් කොමර්ෂල් බැංකුව විසින් කාන්තාවන්ට පමණක් වෙන්වූ ක්‍රෙඩිට් කාඞ් පතක් හඳුන්වා දී තිබේ. මාස්ටර්කාඞ් සන්නාමය ලත් මෙම ක්‍රෙඩිට් කාඞ්පත නීයර්-ෆීල්ඞ් සන්නිවේදන (NFC) තාක්ෂණයෙන් යුක්තව එළිදක්වන බවත් එය විශේෂ ප‍්‍රතිලාභ සමගින් ගෝල්ඞ් සහ ප්ලැටිනම් කාණ්ඩ යටතේ ‘අනගි’ කාන්තා බැංකුකරණ සේවාවන්ට අළුතෙන්ම එක්වන […]

Insurance-for-Anagi-customers.jpg

1min450
        කොමර්ෂල් බැංකුවේ ‘අනගි’ කාන්තා බැංකුකරණ කළඹ යටතේ කාන්තා ගිණුම්හිමියන්ට අඩු වාරික සමඟ විශේෂ ජීවිත රක්ෂණ සහ සාමාන්‍ය රක්ෂණ ලබාදීම සඳහා බැංකුව රක්ෂණ සමාගම් කිහිපයක් සමග ඒකාබද්ධ වී ඇත. කාන්තා ගිණුම්හිමියන්ට දක්වන සැළකිල්ල පුළුල් කරමින් ජීවිත රක්ෂණ, ව්‍යාපාරික රක්ෂණ සහ නිවාස රක්ෂණ විකල්පයන් ලබා දෙන බව බැංකුව සඳහන් කරයි. මෙම රක්ෂණ සඳහා […]

Anagi-Logo.jpg

1min650
        සමස්ත ලෝකයම ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට සමගාමීව කොමර්ෂල් බැංකුව විසින් 2022 පළමු කාර්තුව කාන්තාවන් සවිබල ගැන්වීමට නිර්මාණය කර ඇති බැංකුවේ ‘අනගි’ සන්නාමය වෙත කැප කරමින් ශාඛා කිහිපයක කාන්තාවන් ඉලක්ක කරගත් වැඩසටහන් මාලාවක් මාර්තු මාසයේදී සිදුකරන ලදී. මූල්‍ය කළමනාකරණය සහ පොත් තැබීම පිළිබඳව කාන්තා ව්‍යවසායිකාවන් දැනුවත් කිරීම, කුසලතා සංවර්ධනය, සාර්ථක වෘත්තීය කාන්තාවන් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව