ලංකා ව්යාපාරික පුවත් - LBNAugust 18, 2026
ඉන්දියාවේ තිරසාර විලාසිතා, අත්කම් උරුමය සහ ජීවන රටා අත්දැකීම ශ්රී ලාංකික පාරිහෝගිකයින් වෙත තිළිණ කළ සාර්ථක වසරක ගමන්මග සනිටුහන් කරමින්, Fabindia Sri Lanka සිය පළමු සංවත්සරය සමරයි. ස්වදේශී කර්මාන්තායතනයේ (The Swadeshi Industrial Works PLC) සහායකත්වයෙන් Havelock City Mall හි දී විවෘත වූ Fabindia Sri Lanka හි සංකල්පීය ප්රදර්ශනාගාරය විවෘත කළ දින සිට සංස්කෘතිය, උසස් ප්රමිතිය […]



