ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 15, 2026
ඩිජිටල් අධ්යාපනය සහ අනාගතයට ගැලපෙන කුසලතා සංවර්ධනය කිරීමේ සිය කැපවීම නැවතත් ප්රදර්ශනය කරමින් කොමර්ෂල් බැංකුව සිය 200 වැනි STEM (විද්යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්යාව සහ ගණිතය) පන්ති කාමරය පානදුර අගමැති බාලිකා මහා විද්යාලයේදී විවෘත කර ඇත. ශ්රී ලංකාවේ අධ්යාපන ක්ෂේත්රය නංවාලීම සඳහා බැංකුව සිදුකරන දායකත්වයේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් මෙයින් සනිටුහන් කරයි. දිවයින පුරා සිසුන් 325 000 […]



