ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 27, 2022
කොමර්ෂල් බැංකුව මේ වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කළ ‘Win a Million’ පේ‍්‍රෂණ ප්‍රවර්ධන වැඩසටහනේ වාසනාවන්ත ජයග්රාහකයින්ට රුපියල් මිලියන 05 ක මුදල් ත්‍යාග බැංකුව විසින් පසුගියදා ප්රදානය කරන ලදී. මෙම රුපියල් මිලියන 05 2022 ජනවාරි මාසයේ සිට අපේ‍්‍රල් මාසය දක්වා මාසික දිනුම් ඇදීම් වලින් රුපියල් මිලියනයක ප්‍රථම ත්‍යාග ලබාගත් ජයග්රාහකයින්ට ගෙවූ රුපියල් […]