අමානා බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් සුවිශේෂී පහසුකම් හඳුන්වා දීමේ තවත් පියවරක් වශයෙන් WhatsApp Banking සේවාවක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය. මෙමගින් අමානා බැංකුවේ ගනුදෙනුකරුවන්ට 070 7756 756 WhatsApp අංකයට ‘Hi’ යනුවෙන් පණිවිඩයක් යොමුකිරීම මගින් තම ගිණුම්වල ශේෂය දැනගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. මෙම සේවාව සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාවන්ගෙන් ලබාදීමට […]