ශ්රී ලාංකේය අපනයනකරුවන්ට සහ අපනයනය කිරීමට කැමැත්තක් දක්වන ව්‍යාපාරිකයින්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තිබෙන අවස්ථාවන් පිළිබඳව දැනුවත් කිරීම සඳහා කොමර්ෂල් බැංකුව පසුගියදා නොමිලේ webinar වැඩසටහනක් පවත්වන ලදී. විදේශීය වෙළෙඳපොළට පිවිසීමට කැමැත්තෙන් සිටින දේශීය ව්‍යාපාර, ව්‍යාපාරිකයින් සහ වෙළෙඳපොළ ජයගත හැකි පුද්ගලයින් වෙනුවෙන් පැවැත්වූ මෙම වැඩසටහන Zoom තාක්ෂණය ඔස්සේ සිංහල සහ ඉංග‍්‍රීසි මාධ්‍යය තුළින් සිදු කරන […]