ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 25, 2026
චෞද්‍රි පදනමේ ශක්තිය සමඟින් පැවැත්වෙන මෙවර උළෙලේදී සහ නව සුරතලෙකු හඳුන්වා දීමටත් පියවර ගනියි තවත් මාස කිහිපයකින් පැවැත්වීමට නියමිත ගාලු සාහිත්‍ය උළෙල (GLF) වර්ණවත් කරනු පිණිස එහි නව සුරතලා ලෙස ‘වලී‘ (Walee) කරලියට පැමිණ තිබේ. පොත්පත්, කලාව සහ නව අදහස් බෙදා හදා ගැනීමේත්. ඇගයීමේත් සුවිශේෂී අවස්ථාවක් වන මෙම සාහිත්‍ය උළෙල 2027 මාර්තු 17 සිට 21 […]



