ලංකා ව්යාපාරික පුවත් - LBNJanuary 28, 2022
LANKAQR ප‍්‍රචලිත කිරීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් දිවයින පුරා දියත් කර තිබෙන ජාතික වැඩසටහන් මාලාවේ නවතම වැඩසටහන කොමර්ෂල් බැංකුව විසින් විශේෂ ආරාධිත අමුත්තන්, පාර්ශවකාර බැංකුවල සාමාජිකයින්, වෙළෙඳුන් සහ තවත් විශාල පිරිසක් සමග ගම්පහ නගර සභා ක‍්‍රීඩාංගනයේදී ජනවාරි 22 වනදා පවත්වන ලදී. මෙය 2022 වසරේදී පැවැත්වූ පළමු LANKAQR වැඩසටහන වන […]



