ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 11, 2021
කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිබෙන ක්‍රෙඩිඞ්, ඩෙබිට් සහ පෙර-ගෙවුම් කාඞ්පත් මගින් සිදුකරන ගෙවීම් පිළිගැනීම සඳහා වීසා සමාගම සමග එක්ව ශ‍්‍රී ලංකාවේ පළමු වරට EMV 3DS වංචා වැලැක්වීමේ තාක්ෂණය හඳුන්වා දුන් පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත්ව තිබේ. EMVCo විසින් නිකුත් කර තිබෙන ගෝලීය ක‍්‍රමවේදයක් වන අවශ්‍යතාවයක් වන EMV 3DS ආරක්ෂණය තුළින් […]



