ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 16, 2025
John Keells Properties වෙතින් හඳුන්වා දුන් ප්‍රමුඛතම උප නාගරික නිවාස ව්‍යාපෘතියක් වන VIMAN ජා ඇල , සිය 4 වන සහ අවසන් අදියර නිල වශයෙන් එළිදක්වා තිබේ. එනම් VIMAN හි කොටස්කරුවෙක් විමට තිබෙන අවසාන අවස්ථාවයි. ආරම්භයේ සිටම VIMAN යනු හුදෙක් නිවාස පමණක් නොව. එය ආරක්ෂිත සහ හොඳින් සැලසුම් කළ පරිසරයක් තුළ සුවපහසුව, අසල්වාසීන් අතර හොඳ සම්බන්ධතාවයක් […]










