ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 18, 2025
නව්‍ය ඩිජිටල් තාක්ෂණික විසඳුම් ඔස්සේ වැඩි පිරිසක් වෙත බැංකු සේවාවන් සමීප කරවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට රැගෙන යමින් DFCC බැංකුව, සිය ATM/CRM ජාලය තුළ UnionPay International කාඩ්පත් භාවිතා කිරීමේ පහසුකම LankaPay සේවාව හරහා ලබා දී ඇති බව පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේ ය. මීට පෙර එම බැංකුවේ Internet Payment Gateways (IPGs) and POS ස්ථාන හරහා UnionPay […]



