ලංකා ව්යාපාරික පුවත් - LBNMarch 20, 2025
2025 මාර්තු 19, කොළඹ: ශ්‍රී ලංකාව තුළ වසර පහක් පුරා පැවති වාහන ආනයනය කිරීම සඳහා වූ තහනම ඉවත් කිරීමත් සමග යුනිමෝ එන්ටප්‍රයිසස් ලිමිටඩ් විසින් ශ්‍රී ලාංකේය රථ වාහන ක්ෂේත්‍රයේ මීළඟ පරිච්ඡේදය ආරම්භ කරමින් “Unimo Brand New Avurudu Drive” වැඩසටහන දියත් කර ඇත. එළඹෙන අලුත් අවුරුදු සමය තුළ Brand New වාහනයක් ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින සුවහසක් ශ්‍රී […]





