ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 30, 2026
Uber Moto සහ Tuk වැනි දැරිය හැකි ගමන් සේවාවල සිට ඉහළම මට්ටමේ (Premium) ගමන් අත්දැකීම් දක්වා, Uber සිය සේවා පරාසය තවදුරටත් පුළුල් කරයි. Uber සිය ප්‍රමුඛතම ගමන් අත්දැකීම වන Uber Black සේවාව ප්‍රථම වරට ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන බව අද නිවේදනය කළේය. වැඩි පහසුවක්, උසස් ගුණාත්මකභාවයක් සහ ප්‍රිමියම් ගමන් අත්දැකීමක් අපේක්ෂා කරන මගීන් සඳහා නිර්මාණය […]



