Tag: Uber Eats

Media-4-LBN.jpg

1min90
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම  ආහාර හා සිල්ලර භාණ්ඩ  බෙදා හැරීමේ සේවාව වන Uber Eats, ‘Delivery Bonanza’  වැඩසටහනේ සිව් වන අදියර ක්‍රියාත්මක කරමින්  සිය බෙදාහැරීමේ නියෝජිතයින් ඇගයීමට ලක් කෙරිණි. මෙහි දී Uber Eats විසින් හඳුනා ගනු ලැබූ, විශ්වසනීයත්වයෙන් හා කාර්යක්ෂමතාවෙන් ඉහළ බෙදා හැරීමේ නියෝජිතයින් 300ක් මෙසේ ඇගයීමට ලක් කෙරුණු අතර, අදාළ බෙදාහැරීමේ නියෝජිතයින් තෝරා ගැනීමේ දී අවම […]

CCBSL-X-Uber-Image-04-LBN.jpg

1min280
      Coca-Cola Beverages Sri Lanka Limited (CCBSL) සහ Uber Eats එක්ව ප්ලාස්ටික් අපද්‍රව්‍ය වගකීමෙන් බැහැර කිරීම සඳහා ‘Ride for Recycling’ නමින් සුවිශේෂී වැඩසටහනක් දියත් කළ බව නිවේදනය කරන ලදී. එහිදී කුරියර් හවුල්කරුවන්ට කොළඹ පිහිටි නිවෙස්වලින් සහ ආපනශාලාවලින් PET ප්ලාස්ටික් සෘජුවම එකතු කර ගැනීමට හැකි වේ. 2023 ලෝක පරිසර දිනයට සහ”ප්ලාස්ටික් දුෂණයට විසඳුම්” යන […]

DMD07007-LBN.jpg

1min180
      විශේෂයෙන් සැකසූ ඊ-පැදි 100 ක් ධාවකයන්ට භාරදෙයි. තිරසාරත්වය වෙනුවෙන් Uber දියත් කළ තවත් සුවිශේෂී වැඩසටහනක්. පැයට කිලෝමීටර් 30 ක උපරිම වේගයක් සමග එක් ආරෝපණයකින් කිලෝමීටර් 100 කට වැඩි දුරක් ධාවනය කිරීමේ හැකියාව. 2023 මාර්තු 16, කොළඹ: ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ආහාරපාන ඩිලිවරි සේවාව වන Uber Eats, තම සේවාවට විදුලි පාපැදි හෙවත් ඊ-පැදි 100 […]

Mike-Orgill-senior-director-Public-Policy-and-Government-relations-LBN-Fill.jpeg

2min240
        Uber සහ Uber Eats විසින් රුපියල් බිලියන 52 ක පාරිභෝගික අතිරික්තයක්* උපයා ඇත. රියදුරන් කෙරෙහි වැඩි නම්‍යශීලීතාවයකින් යුතුව කටයුතු කිරන අතර ඇස්තමේන්තුගත රුපියල් බිලියන 1.2 ක් වටිනා බෙදාහැරීමේ හවුල්කරුවන් සිටීයි. පහසුව සඳහා මගීන්ගෙන් 91%ක ප්‍රතිශතයක් Uber භාවිතා කරන අතර එමඟින් වාර්ෂිකව පැය මිලියන 3.7ක් ඉතිරි වෙයි. Uber භාවිත කිරීමට “ආරක්ෂාව” ප්‍රධාන […]

Uber-Eats.jpg

1min380
        2022 පෙබරවාරි 17, කොළඹ: ශ‍්‍රී ලංකාව තුළ Uber Eats සේවාව ජනතාව අතරට ගෙන යමින් ආහාර හා පාරිභෝගික භාණ්ඩ නිවසටම බෙදා හැරීමේ ඉහළ දක්ෂතාවයක් දැක් වූ බෙදා හැරීම් හවුල්කරුවන් ඇගයීමට පසුගියදා සිදු විය. Uber Eats ශ‍්‍රී ලාංකේය පාරිභෝගික ජනතාවගේ ආකාර්ෂණය දිනාගත් සේවාවක් බවට පත් කිරීම වෙනුවෙන් ඔවුන්ගේ කැපවීම අගයමින් එම හවුල්කරුවන් වෙත […]

Uber-Eats-promo-for-ComBank-Credit-Card-holders.jpg

1min470
      කොමර්ෂල් බැංකුව, Uber Eats සමග ඒකාබද්ධ වී සිදුකරන ප‍්‍රවර්ධන වැඩසටහන අනුව Uber Eats ඇප් එක ඔස්සේ ආහාරපාන සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇනවුම් කරන කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට 50% ක වට්ටමක් සහ ආකර්ශනීය ප‍්‍රතිලාභ ප‍්‍රදානය කිරීමට තීරණය කර තිබේ. මේ අනුව, ජුනි මාසය පුරා කොමර්ෂල් බැංකුවේ ලියාපදිංචි ක්‍රෙඩිට් කාඞ් පතකින් ගෙවා Uber Eats […]

IMG_1902-1.jpg

1min530
2020 දෙසැම්බර් 02, කොළඹ: Uber Eats ශ්‍රී ලංකාව තුළ තම සේවාවන් ආරම්භ කර වසර 2 ක කාලයක් සම්පූර්ණ වී තිබේ. මේ වනවිට එම සේවාව හරහා ශ්‍රී ලාංකිකයන් ලබා දී ඇණවුම් සංඛ්‍යාව මිලියන 10 ඉක්මවා ඇත. ප්‍රථම වර්ෂය තුළ ඇණවුම් ප්‍රමාණය මිලියන 3 ක් වූ අතර, දෙවන වර්ෂය තුළ එම ප්‍රමාණය දෙගුණයකටත් වඩා ඉහළ යාම විශේෂත්වයකි. […]

HNB-Uber-Eats-promo.jpg

1min400
වර්ධනය වන සිය ණයපත් හිමි ගනුදෙනුකාර පදනම විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ලබා දීමේ සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. HNB ණයපත් හිමියන්ට Uber Eats යෙදවුම හරහා 2020 ඔක්තෝම්බර් 15 සිට 2021 ජනවාරි 15 දක්වා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව