ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 9, 2025
කොළඹ, 2025 දෙසැම්බර් 8: Uber සමාගම ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කර දස වසරක් සපිරීම අද දින අභිමානවත් ලෙස සනිටුහන් කළේය. මෙම දශකය තුළ ජනතාවගේ ගමනාගමන අවශ්‍යතා සැපිරීමටත්, දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ජීවනෝපායන් සලසා දීමටත් Uber සමත් වී ඇත. පසුගිය වසර දහය තුළ, ශ්‍රී ලංකාවේ නාගරික ප්‍රවාහන ක්ෂේත්‍රයේ සිදු වූ වඩාත් පරිවර්තනීය වෙනසක් ලෙස […]












