ලංකා ව්යාපාරික පුවත් - LBNSeptember 28, 2026
ශ්රී ලංකාවේ ප්රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව LankaPay මාර්ගගත ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සියලුම රාජ්ය ආයතන වෙත අන්තර්ජාලය ඔස්සේ මුදල් ගෙවීමේ පහසුකම සිය HNB TxB ඩිජිටල් වේදිකාව හරහා සක්රීය කර ඇත. 2026 සැප්තැම්බර් 1 වනදා සිට ක්රියාත්මක වන මෙම සේවාව මඟින්, සුළු හා මධ්ය පරිමාණ, ව්යාපාරික බැංකුකරණ, නැගී එන සහ මහා පරිමාණ […]





