ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 5, 2026
යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට දක්ෂ වෘත්තිකයන් බිහි කිරීමේ තවත් පියවරක් ශ්‍රී ලංකාවේ යතුරුපැදි හා ත්‍රීරෝද රථ කර්මාන්තයට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ වෘත්තීය කුසලතා වර්ධනය කිරීමේ අරමුණින්, TVS ලංකා පුද්ගලික සමාගමේ TVS Knowledge Center හි දෙවැනි පුහුණු මධ්‍යස්ථානය රාගමදී විවෘත කෙරිණි. නව මධ්‍යස්ථානය මඟින් කාර්මික ශිල්පීන්, අලෙවි හා සේවා කණ්ඩායම් සහ කර්මාන්තයට පිවිසීමට අපේක්ෂා කරන […]



