ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 6, 2026
ශ්‍රී ලංකාව යනු සුන්දරත්වයෙන් අනූන සුවිශේෂී දිවයිනක් බව අපට වඩා විදේශිකයින් හොඳින්ම දනිති. අප එදිනෙදා දකින සුන්දරත්වය නිසාම එහි අගයක් අපට නොමැති වුවද විදේශිකයින්ට එහි ඇති අගය අපමණය. රටවටා මුහුදු වෙරළේ සිට මධ්‍යම කඳුකරය දක්වා සෑම බිම් අඟලකම නිර්මාණය වන සුන්දරත්වය මෙන්ම අප අත්විඳින ආහාර සංස්කෘතියද ලෝකයේ අනෙකුත් රටවල ජනතාවට මහත් ආශ්වාදයක් ගෙන දෙන්නක් බව […]



