ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 4, 2024
දේශීය ආනයන හා අපනයනකරුවන් සවිබල ගැන්වීම සඳහා පිහිටුවන ලද වේදිකාවක් වන කොමර්ෂල් බැංකුවේ, ‘ටේ්රඩ් ක්ලබ්’ (Trade Club) විසින් මෑතකදී බැංකුවේ ගැනුම්කරුවන් 100 කට අධික පිරිසකගේ ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය කිරීමට අන්තර් ක්‍රියාකාරී සම්මන්ත්‍රණයක් සංවිධානය කරන ලදී. ආනයන හා අපනයන ක්ෂේත්රයන්හි නිරත එම ගැනුම්කරුවන්ගේ අවශ්‍යතා සහ ගැටලු සාකච්ඡා කිරීම එහිදී සිදුවිය. “ආර්ථික වර්ධනයට සහාය දැක්වීම” යන තේමාව […]