Tag: TikTok

TikTok.png

1min240
      TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක‍්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි.  මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය […]

Image-03-LBN.jpg

1min290
      ලොව ප‍්‍රමුඛ පෙළේ කෙටි වීඩියෝ වේදිකාවක් වන TikTok, ශ‍්‍රී ලංකාවේ කෙටි වීඩියෝ නිර්මාණකරුවන් සඳහා #MentalHealthAwareness වැඩමුළුවක් සංවිධානය කරමින් දකුණු ආසියාතිකයින්ගේ මානසික සෞඛ්‍යය නඟාසිටුවීම වෙනුවෙන් අඛණ්ඩව කැපවෙයි. මෙම අවස්ථාව ශ‍්‍රී ලංකාවේ කෙටි වීඩියෝ අන්තර්ගතයන්හි ගුණාත්මක බව වැඩිදියුණු කිරීමට සහ TikTok වේදිකාව පරිශීලනය කරන සෑම කෙනෙකුටම එය වඩාත් ආරක්ෂිත බව සහතික කිරීමට TikTok ගන්නා […]

TikTok.png

1min480
      ඔබ විලාසිතාවලට ප‍්‍රිය කරන්නේ නම්, TikTok හි @mensfashionsl ලෙස හඳුන්වන ඩොන් කෙවන් ගැන ඔබ අසා ඇති. ඔහු විලාසිතා ක්ෂේත‍්‍රයේ රැල්ලක් ඇති කරන ශ‍්‍රී ලංකාවේ තාරුණ්‍ය අතර විශාල ජනප‍්‍රියත්වයක් ලබා ඇති කුරුණෑගල ප‍්‍රදේශයේ ජනප‍්‍රිය තරුවකි. ඩොන් ශ‍්‍රී ලාංකික යෞවනයින්ට ඔවුන්ගේ ශෛලිය සහ නිර්මාණශීලීත්වය ඉහළ නැංවීම සඳහා අද්විතීය අන්තර්ගතයන් නිර්මාණය කරයි. මෙම විලාසිතා අන්තර්ගත […]

Image-LBN.jpg

1min560
      මානසික සෞඛ්‍යය හා සම්බන්ධ දුර්මත බිඳ දැමීමට සහ යහපත් මානසික සෞඛ්‍යයක් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ප‍්‍රජාව දැනුවත් කිරීමට TikTok උපරිමයෙන් කැපවෙයි. සිය කැපවීම ලෝක මානසික සෞඛ්‍ය දිනයට පමණක් සීමා නොවන අතර ගෝලීය #MentalHealthAwareness ව්‍යාපාරයේ ඉදිරියෙන්ම රැඳී සිටිමින් TikTok ප‍්‍රජාවේ ශක්තිය, ධෛර්යය සහ ඔරොත්තු දීමේ හැකියාව අගයමින්, මානසික යහපැවැත්මට ප‍්‍රමුඛත්වය දීමේදී එක්ව වැඩ […]

IMG_4216.jpg

1min1120
      TikTok යනු පරිශීලකයින්ට සිය නර්තන හැකියාවන් ඔප්නංවා ගැනීමට සහ ප‍්‍රදර්ශනය කිරීමට කදිම වේදිකාවකි. එය විවිධ පසුබිම්, සංස්කෘතීන් සහ කුසලතා මට්ටම්වලින් සමන්විත නර්තන ශිල්පීන්ගේ සහ නර්තනයට පි‍්‍රය කරන්නන්ගේ තෝතැන්නකි. වෘත්තීය නර්තන ශිල්පීන්ගේ සිට ඒ සඳහා කැමැත්තක් දක්වන්නන් දක්වා  ඕනෑම කෙනෙකුට මෙම වේදිකාව මත ඔවුන්ගේ නිර්මාණශීලීත්වය සහ ආශාව ප‍්‍රදර්ශනය කිරීමට අවස්ථාව තිබේ. නර්තන ශිල්පිනියක්, […]

TikTok-CG-Image-LBN.png

1min420
      TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් […]

TikTok.png

1min700
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් […]

TikTok-image-LBN.jpg

1min490
      කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, එහි සිටින තරුණ ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීම අරමුණු කරගත් වැදගත් මුලපිරීම් දෙකක් නිවේදනය කර ඇත. දෙමාපියන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් ලැබුණු ප‍්‍රතිචාරවලට TikTok විසින් Family Pairing තුළ එහි අන්තර්ගතයන් filter කිරීමේ හැකියාවන් පුළුල් කර ඇත. මෙම නව විශේෂාංගය මගින් දෙමාපියන්ට හෝ භාරකරුවන්ට TikTok යෙදවුම […]

img_v2_bd5f8546-1fac-47e2-b7a3-ca6f45a7d35h-LBN.jpg

1min320
      තම දරුවන්ගේ ජීවිතය තුළ මවකගේ කාර්යභාරය සුවිශේෂීය. දරුවන් සහ මවුවරුන්ගේ බැඳීම සදාකාලිකය. දරුවන්ගේ දුකේදීත් සැපේදීත් අම්මාවරුන් එකසේ දරුවන් අසලින්ම රැඳෙයි. ඇය යෙහෙළියක්, ගුරුවරියක්, හෙදියක් මෙන් විවිධ වූ භූමිකාවන් ඉටු කරමින් දරුවන් වෙනුවෙන්ම සිය ජීවිතය කැප කරයි. මවුවරුන් සැමරීම වෙනුවෙන් එක් දිනක් ප‍්‍රමාණවත් නොවුනද සෑම වසරකම මැයි 02 දා මව්වරුන්ගේ දිනය යෙදී ඇත. […]

Image-01-LBN-9.jpg

1min480
      පොත්පත් කියවීම, ලිවීම සහ ඒ ආශ‍්‍රිත සෑම දෙයකටම අදාළ සියලූම අන්තර්ගතයන් සඳහා TikTok විසින් හඳුන්වා දෙන නවතම හෑෂ්ටැගය ලෙස #BookTok හැඳින්විය හැකිය. TikTok හි BookTok ගෝලීය වශයෙන් බිලියන 134 කට අධික නැරඹීම් වාර සහිතව TikTok වේදිකාවෙහි වඩාත්ම ජනප‍්‍රිය හෑෂ්ටැගයක් ලෙස පෙරමුණ ගෙන සිටියි. TikTok හි මිලියන ගණනක් වූ පරිශීලකයින් සමඟ, #BookTok පොත්පත්වලට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව