ලංකා ව්‍යාපාරික පුවත් - LBNSeptember 11, 2026
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ මෘදුකාංග නිෂ්පාදන ඉංජිනේරු සමාගමක් වන Treinetic පෞද්ගලික සමාගම සිය 12 වැනි සංවත්සරයට සමගාමීව The Legends Lounge පසුගිය 9 වැනිදා මාලඹේදී විවෘත කළේය. මෙම විවෘත කිරීම Treinetic සමාගම තාක්ෂණ ක්ෂේත්‍රයෙන් ඔබ්බට සිය ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමේ වැදගත් පියවරක් සනිටුහන් කළේය. ආහාර, කෝපි, සුවතාව, වැඩ කටයුතු සහ විවේකය එකම ස්ථානයක ඒකාබද්ධ කරමින් The […]



