එක්සත් රාජධානියේ ගෞරවනීය ‘ද බෑන්කර්’ සගරාව විසින් කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ‘වර්ෂයේ බැංකුව’ ලෙසින් සම්මානයෙන් කිරුළු පළඳා ඇති අතර, මෙම සම්මානය බැංකු ප‍්‍රජාව තුළ හඳුන්වනු ලබන්නේ ඔස්කාර් සම්මානයට සමාන සම්මානයක් ලෙසිනි. කොමර්ෂල් බැංකුව මෙම සම්මානය දිනාගත් 12 වැනි අවස්ථාව මෙය වන අතර, එය බැංකු ක්ෂේත‍්‍රයේ විශිෂ්ඨත්වයට අදාල ප‍්‍රමිතිය අගය කිරීමක් ලෙස සැලකෙයි. […]