ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL සංවිධානය කළ ‘TechNovation 2025’ තරගාවලිය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. Ideathon වර්ගයේ දැවැන්ත තරගාවලියක් වූ මෙහිදී ජාතික මට්ටමේ පාරිසරික හා සමාජීය අභියෝග ජයගැනීමට උපකාරී වන පෙරළිකාර තාක්ෂණික විසඳුම් රාශියක් දැකබලා ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබිණි. ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වශයෙන් SLT-MOBITEL විසින් TechNovation 2025 […]