ලංකා ව්‍යාපාරික පුවත් - LBNApril 25, 2022
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, පසුගියදා පැවති ‘LankaPay Technnovation Awards 2022’ හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබී ය. B කාණ්ඩය යටතේ ‘වසරේ විශිෂ්ටතම Common ATM Enabler’ සම්මානය සහ, C කාණ්ඩය යටතේ ‘මූල්‍ය අන්තර්කරණය සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව’ (Bank of the Year for Financial Inclusivity) සම්මානය […]