Tag: Technnovation

Technovation-Awrad-LBN.jpg

1min120
අමානා බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation සම්මාන උළෙලේදී C කාණ්ඩය යටතේ ‘Best Common ATM Enabler’ සම්මානය හිමිකර ගැනීමට සමත් විය. LankaPay ජාතික ගෙවීම් පද්ධතිය මෙහෙයවන LankaClear සමාගම විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි. ශ්‍රී ලංකාව තුළ ඉලෙක්ට්‍රොනික ගෙවීම් ක්‍රම ප්‍රවර්ධනය කරමින්, තාක්ෂණික නවෝත්පාදන ඔස්සේ පාරිභෝගිකයන්ට වැඩි පහසුවක් සැලසීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන සමාගම් හා […]

Image-01-LBN-5.jpg

1min210
      ඩිජිටල් බැංකුකරණයේ සහ පාරිභෝගික හිතකාමී බැංකුවක් ලෙස සිය පුරෝගාමී මෙහෙවර තවදුරටත් තහවුරු කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා පැවති LankaPay Technnovation Awards 2023 හිදී ඉහළ පෙළේ පෞද්ගලික සහ රාජ්‍ය මූල්‍ය ආයතන අතරට එක්වෙමින් පිළිගැනීමට ලක් විය. සිය ඩිජිටල් වේදිකා හරහා ගනුදෙනුකරුවන්ගේ පහසුව සහතික කිරීම සඳහා හඳුන්වා […]

PayMaster-wins-two-gold-at-LankaPay-Technovision-awards-2023-LBN.jpg

1min250
      පසුගිය දින පැවැත්වුණු LankaPay Technnovation 2023 සම්මාන උළෙලෙහිදී, සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීමට PayMaster ජංගම දුරකථන යෙදවුම (APP) සමත්විය.  මේ අතරින් මුල්‍ය තාක්ෂණ (Fintech) අංශයේ වසරේ විශිෂ්ඨතම පාරිභෝගික ගෙවීම්, ජංගම දුරකථන යෙදවුම – රන් සම්මානය හිමිකරගැනීම සුවිශේෂී අවස්ථාවකි! තවද, වසරේ ජනප්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම – කුසලතා සම්මානයද PayMaster ඇප් එක විසින් දිනාගන්නා ලදී. […]

LankaPay-Technovation-Awards-2022.jpg

1min280
        ශ‍්‍රී ලංකාවේ ගෙවීම් තාක්ෂණ නවෝත්පාදන අංශයේ ප‍්‍රමුඛයින් සම්මානයට පාත‍්‍ර කිරීම වෙනුවෙන් පැවැත්වූ 2022 LankaPay Technnovation සම්මාන ප‍්‍රදානෝත්සවයේදී කොමර්ෂල් බැංකුවට වසරේ හොඳම පොදු ATM සවිබල ගන්වන්නාට හිමි රන් සම්මානය ප‍්‍රදානය කරන ලදි. පසුගිය වසරට සාපේක්ෂව එක් ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍රයකින් සිදුකළ ගනුදෙනු ප‍්‍රමාණය සඳහා ඉහළම වර්ධනය වාර්තා කිරීම, වැඩිම ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ගනුදෙනු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව