ලංකා ව්යාපාරික පුවත් - LBNNovember 22, 2024
ඩිමෝ සමාගම විසින් මෙරට එකලස් කරන Tata Xenon Yodha පික්-අප් ට්රක් රථ සඳහා ම ශ්රී ලංකාවේ නිෂ්පාදනය කරන ලද සියැට් සැහැල්ලු ට්රක් රථ රේඩියල් ටයරයක් හඳුන්වා දීමත් සමඟ නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OE) හවුල්කාරීත්වයක් හරහා කාර්ය සාධනය පදනම් කරගත් සුප්රසිද්ධ සන්නාම දෙකක් සම්බන්ධ වී ඇත. මෙම සහයෝගීතාවය මත, මෙම වාහනයේ කාර්ය සාධන පිරිවිතරයන් සහ පාරිභෝගිකයන්ගේ […]