Tag: TAGS

Capture-15.jpg

1min190
Prime Lands Residencies PLC සමාගම පසුගියදා පැවති 2025 TAGS සම්මාන උළෙලේදී (TAGS Awards 2025) ඉඩම් හා දේපළ සමාගම් කාණ්ඩයේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. මෙවර සම්මාන උළෙලද ඇතුළුව අඛණ්ඩව අවස්ථා 4 කදී TAGS සම්මාන හිමි කර ගැනීමට Prime Lands Residencies PLC මේ වන විට සමත් වී තිබේ. මෙය පසුගිය කාලය පුරාවටම සමාගම සිය ආයතනික […]

slt.jpg

1min310
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL සිය ආයතනික වාර්තාකරණයේ කැපී පෙනෙන විශිෂ්ටත්වය පිළිඹිබු කරමින්, TAGS (Transparency, Accountability, Governance and Sustainability) 2023 සම්මාන උළෙලේදී දුරකථන සන්නිවේදන හා තාක්ෂණ කාණ්ඩයේ රන් සම්මානය ශ්‍රී ලංකා ටෙලිකොම් (PLC)  2022 වාර්ෂික වාර්තාව වෙනුවෙන් හිමිකර ගන්නා ලදී. මෙම සම්මාන උළෙල පසුගියදා කොළඹදී පැවැත්විණි.     SLT ප්‍රධාන විධායක නිලධාරී […]

1-Arpico-Insurance-award-LBN.jpg

1min190
දිවයිනේ ප්‍රමුඛතම ව්‍යාපාර ජාලයක්වන රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අයත්, නව්‍ය සහ විශ්වාසනීය ජීවිත රක්ෂණ සමාගමක් ලෙස ප්‍රකට ආර්පිකෝ රක්ෂණ සමාගම, පසුගියදා පැවැති TAGS Awards 2023 සම්මාන උළෙලේදී ලාංකික රක්ෂණ ක්ෂේත්‍රයේ (ලිඛිත වාරිකය රුපියල් බිලියන 10ට දක්වා කාණ්ඩයේ) හොඳම වාර්ෂික වාර්තාව (Annual Report) සඳහාවන ලෝකඩ සම්මානය දිනාගැනීමට සමත්විය. සමාගම මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි වසර මෙය […]

eChannelling-TAGS-Award-LBN.jpg

1min470
ශ්‍රී ලංකාවේ විශාලත ම වෛද්‍ය චැනලින් ජාලයවන eChannelling PLC, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය මගින් සංවිධානයකරන ලද TAGS 2023 සම්මාන උළෙලේදී සේවා අංශයේ ලෝකඩ සම්මානයකින් පිදුම් ලැබීමට සමත් විය. eChannelling PLC යනු SLT-MOBITEL හි අනුබද්ධ සමාගමකි. මීට පෙර Annual Report Awards යන නමින් පවත්වන ලද TAGS (Transparency, Accountability, Governance, and Sustainability) සම්මාන උළෙලට වසර 58 […]

TAGS-awards-2023-LBN.jpg

1min190
      කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව CA ශ්‍රී ලංකා 2023 ‘TAGS’ සම්මාන උළෙලේදී රන් සම්මාන තුනක් හා ලෝකඩ සම්මානයක් දිනා ගනිමින් මෙම සම්මාන ක්‍රියා පටිපාටිය මගින් පිළිගැනීමට ලක්වන විනිවිදභාවය, වගවීම, යහපාලනය හා තිරසාරභාවය යන ප්‍රධාන අංශවලින් සිය විශිෂ්ඨත්වය තහවුරු කර ඇත. ‘ආයතනික යහපාලනය අනාවරණය කිරීම’ සහ ‘ඩිජිටල් ලෙස පරිවර්තනය වන වාර්තාකරණය’ සඳහා සියළුම […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව