ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 26, 2026
දේශීය මෝටර් රථ වෙළෙඳපොළ තුළ සිය ව්‍යාපාරික පදනම තවදුරටත් ශක්තිමත් කරමින්, ජාත්‍යන්තර මෝටර් රථ සන්නාමයක් වන Jetour සිය නවතම SUV මාදිලි ද්විත්වය වන Jetour X70 Plus සහ Jetour T2 Dark Warrior මෙරට පාරිභෝගිකයන් වෙත නිල වශයෙන් හඳුන්වා දී තිබේ. පසුගිය නොවැම්බර් 20 සිට 23 දක්වා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී (BMICH) පැවැති Colombo […]



